වාහනයට සර්විස් එකක් කරන විදිහ දැනගමු

වාහනයට සර්විස් එකක් කරන විදිහ දැනගමු

Vehicle Full Servicing Explained / වාහනයට සර්විස් එකක් කරන විදිහ දැනගමු

අනවශ්‍ය සේවා ගාස්තු

බොහෝ service centers විසින් පාරිභෝගිකයාට ලබා දෙන අවසාන බිල් එකේ, ඔවුන් සිදු නොකළ කාර්යයන් සඳහා ගාස්තු ඇතුළත් කරනවා. උදාහරණයක් විදිහට Brake service labour විදිහට අමතර ගාස්තුවක් ඔබෙන් අය කරන්න පුළුවන්. මෙතනදී brake pads, inspect, clean සහ re-install කළොත් එය සාධාරණ අය කිරීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනා කාලය ඉතුරු කර ගැනීමට මේ දේවල් නිසි ලෙස සිදු කරන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් නම් වාහනය service කරන තුරු වාහනය අසල ඉන්න, එමඟින් වාහනයට වගේම ඔබේ සාක්කුවටත් සාධාරණයක් වෙනවා.

Add Comment